නූර්ති ගීතයක්
ජෝන් ද සිල්වාගේ වෙස්සන්තර නාට්‍යය ඇසුරිනි.
වෙස්සන්තර : මගේ මන්ද්‍රි නම් බිසෝගේ
යාඥාව බෝය වේගේ
තෙක් චන්ඩ ව්‍යාග්‍ර වාසේ
හිමාල දේස දේවී
හාමත්ව ඉන්ට වේ මැයි
බෝ දුක් විදින්ට වෙන්නේ
නවතින්න මාළිගාවේ
සීදේවි නොඑනු මාගේ
මන්ද්‍රි බිසෝ : ගෙයි පාන නෑ ගියෝතින්
මම අන්ධතාරෙ ඉන්නෙම්
මා බැන්ද පෙම්බරාගේ
ඒ වාසේ මාගේ වාසේ
බෝ
චන්ඩ ව්‍යාග්‍ර ආදී
උන්නත්
හිමාල දේසේ
එමි ස්වාමි එක්ක නික්මී
ඒ ජීවිතේට පේවී
godak goda vadak. good luck.......................
ReplyDeletegooooooooooooooooooooooooooooood
ReplyDeletenurthiya genath thorathuru at karanna.
ReplyDeleteeththatama lassana noorthi geethayak meketh puluwan nam swara prastharaya dannako
ReplyDelete